The Para Namal™
Srilankan Super Hero Movie Series
Home
Episodes
Trailer
Episode 1
Episode 2
Episode 3
Episode 4
Episode 5
Episode 6
Episode 7
Episode 8
Episode 9
Season Finale Trailer
The Para Namal Full Movie
Para Namal @FB
Short Film Central
GALLERY
About
වීරයෙක්ගේ පුනරාගමනය...
11:24 AM
Unknown
0 Comments
ලංකාවේ අපේ කොල්ලන්ගේ අතින් බිහි වෙන මේ සුපිරි හීරෝ ගනයේ නාට්‍ය පෙළ විශිෂ්ට නිර්මාණයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැ.
මේකේ කතාව ගැන කියනවා නම් පටන් ගන්නේ F.I.L.E කියන සංකේත නමකින් හදුන්වන පාර්සලයක් නාමල්ගෙන් ගන්න එන මැරයෝ දෙන්නෙක්ගෙන්.ඊටපස්සේ ලොකු සිද්දි දාමයක් වෙනවා. මේක සමහරක් විට ඔයාට පටලිලිසහගත තත්වයක් එයි. එත් නාට්‍ය දිගටම බලන් යනකොට ඔයාට තේරෙයි.
මේකේ පලවෙනි කොටස ගැන කියනවා නම් නාමල් මැරයන් විසින් ඝාතනය කෙරෙනවා.එත් නාමල්ට අමුතු දෙයක් වෙනවා.කෝකටත් ඉතින් මෙම කියනවට වඩා බලන එක තමා හොද.මේ වෙද්දී මේ කතා මාලාවේ කොටස් 4ක් නිකුත් වෙලා තියෙනවා. පහලින් ඇති ලින්ක් එකෙන් දැන්ම ගිහින් බලන්න. මතක තියා ගන්න හැම මාසෙම 29 මේකේ කොටසක් එනවා.
www.wedone.blogspot.com blog අඩවියෙන්
උපුටාගන්නා ලදී
Share this post:
De Zee Exclusives
Stay with us.
You Might Also Like
0 comments:
Previous Post
Home
Subscribe to:
Post Comments (Atom)
Official FB Page
Popular Posts
(no title)
Sri Lankan Short Film ANAZVARA අනස්වර S01E02
වීරයෙක්ගේ පුනරාගමනය...
Final Episode Shootings Started
The Para Namal™ (පැරා නාමල්) Season Final Trailer is out now....!
ads
0 comments: